Hirunews Logo
%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3+%E0%B6%86%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA.
Sunday, 09 September 2012 - 8:22
ශ්‍රී ලංකා - ඇමරිකා වෙළඳ ආයෝජන කෙරෙහි අවධානය.
3

Shares
447

Views



 

ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර ඍජු වෙළඳ ආයෝජන ඉහළ නැංවීම කෙරෙහි දෙරටේ අවධානය යොමුව තිබෙනවා. ඊට අදාලව මේ මස 16 වැනිදා විශේෂ වෙළඳ ප්‍රදර්ශනයක් ද පැවැත්වීමට ද සැලසුම් කර ඇති බවයි ඇමෙරිකානු තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේ. ඉදිරි කාලය තුළ ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට සිදුකරන අපනයන ඉහළ නැංවීමට ද ඒ යටතේ අපේක්ෂිතයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE