Hirunews Logo
%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+%E0%B7%84%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A9%E0%B7%9C.%E0%B6%B8%E0%B7%92.+452+%E0%B6%86%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1.
Thursday, 20 September 2012 - 19:21
මුල් මාස හයේ ඩො.මි. 452 ආයෝජන.
3

Shares
435

Views



මේ වසරේ මුල් මාස 06 තුළ ඇමරිකානු ඩොලර් මිලියන 452 ක ආයෝජන මෙරටට ලැබී ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා. පසුගිය වසරේ ලැබුණු විදේශ ආයෝජනවල වටිනාකම ඩොලර් බිලියනයකට අධිකයි. මේ වසර අවසන් වනවිට එම සංඛ්‍යාව ඉක්මවා යනු ඇති බවයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා විශ්වාසය පළ කළේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE