බොම්බේ වෙල්වට් ළඟදීම රිදී තිරයට...

Thursday, 26 March 2015 - 11:57

%E0%B6%B6%E0%B7%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%A7%E0%B7%8A+%E0%B7%85%E0%B6%9F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7...
බොලිවුඩයේ නවතම නිර්මාණයක් වන බොම්බේ වෙල්වට් චිත්‍රපටය ලබන මැයි මස 15 වැනිදා ලොව පුරා තිරගත වීමට නියමිතව තිබෙනවා. මෙහි රූගත කිරීම් ආරම්භ කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ වීම විශේෂත්වයක්. හම්බන්තොට රන්මිනිතැන්න ටෙලි සිනමා ගම්මානයේදීයි මෙහි රූගත කිරීම් සිදුකරනු ලැබුවේ. බොම්බේ වෙල්වට් හින්දි චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රන්බීර් කපූර් සහ ප්‍රධාන නිළියගේ චරිතය අනුෂ්කා ෂර්මා විසින් රගදක්වනු ලබනවා.

මෙහි පූර්ව ප්‍රචාරක වීඩියෝව මේ වන විට අන්තර්ජාලයට එක්කර තිබෙනවා. එය පහතින් බලන්න.....



\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"