විද්‍යාගේ දෙමළ කැමැත්ත

Wednesday, 22 April 2015 - 10:08

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD
බොලිවුඩයේ සුපිරි නිළි විද්‍යා බාලන් දෙමළ චිත්‍රපටයක රගපෑමට කැමැත්තෙන් සිටින බවට ප්‍රකාශ කර තිබෙනවා. ඇය මේ බව පවසා ඇත්තේ චෙන්නායි නුවර පසුගිය දිනෙක පැවති උත්සවයකදීයි. එම අවස්ථාවට පැමිණ සිටි මාධ්‍යෙව්දීන් හමුවේ වැඩිදුරටත් අදහස් දක්වමින් විද්‍යා පවසා ඇත්තේ ඇත්තේ තම සිනමා ජීවිතයේ කිසිදු දෙමළ චිත්‍රපටයක රගපා නොමැති බවත්, තමන්ට හොඳ තිරපිටපතක් ලැබූ සැණින් එයට කැමැත්ත දක්වන බවයි. එමෙන්ම තමන් දෙමළ චිත්‍රපට බැලීමට ද ප්‍රිය කරන බවද ඇය එහිදී වැඩිදුරටත් පවසා තිබෙනවා.




\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"