අරුණි රාජපක්ෂ විවාහ ගිවිස ගනී !

Saturday, 25 April 2015 - 13:25

%E0%B6%85%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%84+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93+%21
ජනප්‍රිය නිළියක,නිරූපිකාවක වන අරුණි රාජපක්ෂගේ විවාහ ගිවිසගැනීමේ උත්සවය ඊයේ පැවැත්වුණා. ඇය අතගත්තේ එංගලන්තයේ වාසය කරන ශ්‍රී ලාංකික නලින් සමරවික්‍රම සමගයි.
ගල්කිස්සේදී චාම් ලෙස පැවති උත්සවයට එක්වූයේ පවුලේ හිතවතුන් කිහිපදෙනෙකු පමණි...

\"\"

\"\"

\"\"

\"\"