කාන්තාවන්ටයි පුරුෂයින්ටයි පොදු දෙයක් ගැන නිරෝෂා කතාකරයි

Monday, 27 April 2015 - 10:55

%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%BA%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%82%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%BA%E0%B7%92+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B7%82%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ජනප්‍රිය ගායිකා නිරෝෂා විරාජිනි සංගීත අධ්‍යක්ෂණයට එක්වුනේ සිනහාව අතරින් චිත්‍රපටය හරහායි. ඒ වෙනුවෙන් ඇයට උදව්කරපු අය මෙන්ම ඇයගේ සංගීත අධ්‍යක්ෂණය යටතේ වාදනය කිරීමටත් අකමැති පිරිසක් හිටියා කියලයි නිරෝෂා අපිත් එක්ක කිව්වේ. නිරෝෂා හිරු අපිත් එක්ක කරපු දුරකථන කතාබහ පහතින් අසන්න...

[MP3]s108369[/MP3]