නම් දෙක තුනක් මගේ ඔළුවේ තියෙනවා

Tuesday, 05 May 2015 - 11:17

%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A+%E0%B6%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B7%8F
රංගන ශිල්පි රොජර් සෙනෙවිරත්නගේ උපන් දිනය අදට යෙදී තිබෙනවා. උපන් දිනයට සුබ පතන්න වගේම රොජර්ගේ සිනමා දිවියේ අලුත්ම තොරතුරු දැනගැනීමට අප ඔහුට කතා කළා. එහිදී රොජර් සෙනෙවිරත්න පැවසුවේ ඩොලර් මිලියන 55ත් 60ත් අතර ප්‍රමාණයේ අලුත්ම සිනමා නිර්මාණයකට සූදානම් වන බවයි.

අප රොජර් සෙනෙවිරත්න සමග කළ කතාබහ පහතින් අසන්න...

[MP3]s108862[/MP3]