රජකතා කාලෙකට නවතිනවා නම් මම කැමතියි

Tuesday, 19 May 2015 - 12:05

%E0%B6%BB%E0%B6%A2%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%99%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B6%B8+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%92
එකිනෙක වෙනස් නිර්මාණ තෝරාගනු ලබන ප්‍රවීන ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන දමිතා අබේරත්නව ඉතිහාස හා සම්බන්ධ චිත්‍රපට වලින් දකින්නට ලැබෙන්නේ නැහැ. මේ නිසා අප ඇයගෙන් මේ පිළිබද දැන ගැනීමට දුරකථනයෙන් කතා කළා. ඇය පැවසුවේ මහරජ ගැමුණු චිත්‍රපටයේ කොටසක් රගපෑ බවත්, තමන්ට එන සෑම ආරාධනයක්ම පිළිනොගන්නා බවයි. එමෙන්ම සමහරක් චිත්‍රපට වලට සිදුකරන ලබන වේතනත් වල මදි සම්බන්ධයෙන් ද නිර්මාණ අතහැර දැමීමට සිදුවූ බව ද දමිතා පැවසුවා. එහිදී වැඩිදුරටත්  අදහස් දක්වමින් දමිතා පැවසුවේ වර්ථමානයේ රජ කාලයේ කතා රැසක් එමින් පවතින බවත්, ඒවා ටික කලකට නවතා දමනවා නම් තමන් ද කැමති බවයි.


[MP3]s109764[/MP3]