ඉෂාරා සඳමිණි යුගදිවියට

Friday, 22 May 2015 - 14:09

%E0%B6%89%E0%B7%82%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F+%E0%B7%83%E0%B6%B3%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%BA%E0%B7%94%E0%B6%9C%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
ජනප්‍රිය නිළි ඉෂාරා සඳමිණි  ඊයේ (21) යුග දිවියට පා තැබුවා. ඒ අනුර පතිරණත් සමගයි. වෘත්තියෙන් ඔහු නීතිඥයෙක්, රංගන ශිල්පියෙක් සහ නිවේදකයෙකු බවයි ඉෂාරා සඳමිණි අප සමග පැවසුවේ. තමන්ගේ විවාහය ඉතාමත් සාර්ථක අයුරින් සිදුකිරීමට හැකිවීම පිළිබදව තමන් දැඩි සතුටකින් සිටින බවයි.

ඉෂාරා සඳමිණි අප සමග කළ දුරකථන සංවාදය පහතින් අසන්න...

[MP3]s109967[/MP3]

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

  \"\"

\"\"

\"\"

    \"\"

 \"\"

  \"\"

\"\"

\"\"

\"\"

  \"\"