%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Wednesday, 27 May 2015 - 10:28
ආර්නල්ඩ් නැවතත් පෘතුවිය වෙනුවෙන් සටන් කරයි
14,314

Views
හොලිවුඩයේ දැවන්ත චරිතයක් වන ආර්නල්ඩ් ස්වොට්සනේගර්ගේ තවත් සුපිරි චිත්‍රපටයක් තවත් නොබෝ දිනකින් රිදී තිරයට පැමිණීමට නියමිතව තිබෙනවා. නමින් එය "Terminator : Genisys" (ටර්මිනේටර් ජෙනසිස්). රිදී තිරයට පැමිණීමට පෙර සිටම මෙම චිත්‍රපටය ආර්නල්ඩ්ගේ රසික රසිකාවියන් අතර දැඩි කතාබහට ලක්ව තිබෙනවා. ඇලන් ටේලර්ගේ අධ්‍යක්ෂනයෙන් නිර්මාණය වන මෙම චිත්‍රපටය ලබන ජූලි මස 1 වැනිදා ඇමෙරිකාවෙදි තිරගත වීමට නියමිතයි.

මෙහි පූර්ව ප්‍රචාරක වීඩියෝව පහතින් බලන්න.....



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE