\"මම මැරෙන්නම ඕනේ කලාවෙන් සමුගන්න නම්\" මංජුලා කුමාරි

Wednesday, 27 May 2015 - 11:05

%5C%22%E0%B6%B8%E0%B6%B8+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B8+%E0%B6%95%E0%B6%B1%E0%B7%9A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A%5C%22+%E0%B6%B8%E0%B6%82%E0%B6%A2%E0%B7%94%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%92
ටෙලි නාට්‍ය තුළින් ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින් අතර මහත් ප්‍රසිද්ධියට පත් වූ මංජුලා කුමාරි මේ දිනවල රංගන දිවියෙන් තරමක් ඈත්වී ඇති බවට තොරතුරු වාර්තා වනවා. එයට හේතුව වී තිබෙන්නේ මංජුලා මව් පදවිය ලැබීමට සූදානම් වීම හේතුවෙන්. මංජුලා දරුසම්පතක් ගැන බලාපොරොත්තුවෙන් ඉන්නා බවට පසුගිය කාලයේ පුවත් පත්වල වාර්තා වුණා. මේ වන විට එම සිහිනය සැබෑ වී ඇති බවත්, ඒ අනුව ලබන ජූනි මාසයේ අවසානයේදි මංජුලා දරු ප්‍රසූතිය සිදුකිරීමට නියමිතයි. මේ නිසා අප මංජුලාට දුරකතනයෙන් කතා කළා. එහිදී මංජුලා පැවසුවේ තමන් ගැහැණු දරුවෙකුවට වුනත් පිරිමි දරුවෙකුට වුනත් කැමති බවයි. නමුත් ඇගේ සැමියා වැඩි කැමැත්තක් දක්වන්නේ පිරිමි දරුවෙකුට බවයි මංජුලා පැවසුවේ. එහිදී මංජුලා වැඩිදුරටත් පැවසුවේ දරුවාගේ වැඩ කටයුත හේතුවෙන් කලාවෙන් ටික දිනකට ඈත්වුනත්, කලාවෙන් තමන් සමුගන්නේ ජීවිතයෙන් සමුගැනීමෙන් පසුව බවයි.

මංජුලා කුමාරි සමග අප කළ දුරකථන සංවාදය පහතින් අසන්න...
[MP3]s110249[/MP3]

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"