නදීමාල් පෙරේරා සහ සජිත ඇන්තනීගෙන් අලුත් වැඩක්

Thursday, 28 May 2015 - 9:13

%E0%B6%B1%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD+%E0%B6%87%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B7%93%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A
වර්ථමානයේදී අලුත් පරම්පරාව කලා ලොවට විවිධ අංගයන් හදුන්වා දෙනවා. මෙහිදී ගායන හැකියාව වෙනස් අයුරකින් ඉදිරිපත් කිරීමට තිබෙන්නේ විශේෂ උනන්දුවක්. මෙම පෙරළියට අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා සහ ජැක්සන් ඇන්තනීගේ දෙවන පුත් සජිත අනුත්තර ඇන්තනී එක්ව නව වෙනසක් ලබාදුන්නා. ඒ එ විවිධ ගායකයන් කිහිපදෙනෙකු විසින් ගැයූ ගීත කිහිපයක් එකතු කර අපූරු නිර්මාණයක් සිදුකිරීමයි.

එම නිර්මාණය පහතින් නරඹන්න.....