මගෙත් පුංචි ආශාවක් තියෙනවා ජැක්ලින් යොදාගන්න

Saturday, 30 May 2015 - 12:58

%E0%B6%B8%E0%B6%9C%E0%B7%99%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%86%E0%B7%81%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+%E0%B6%A2%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%9C%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
ජනප්‍රිය නළු චන්න පෙරේරා අධ්‍යක්ෂණයට පැමිණීමත් සමග ඔහු ඉන්දියාවේ සිට පූජා උමාශංකර් සිංහල සිනමාවට හදුන්වා දුන්නා. එලෙස ශ්‍රී ලංකාවෙන් බොලිවුඩයට ගොස් සිටින ජැක්ලීන් ෆර්නෑන්ඩස් සිංහල සිනමාවට යොදා ගැනීමට අදහසක් තිබේද යන්න අප ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක උදයකාන්ත වර්ණකුලසූරියගෙන් විමසා සිටියා. එවිට ඔහු පැවසුවේ එය හොද අදහසක් බවත්, කිහිපදෙනෙකු ද මෙම අදහස යෝජනා කළ බවයි. මෙතෙක් ජැක්ලීන් හමුවී කතා බහ කිරීමට නොහැකි වූ බවත්, ඇයට ගැලපෙන හොද චරිතයක් තිබියු යුතු බවයි උදයකාන්ත පවසන්නේ. ජැක්ලීන් ශ්‍රී ලංකාවට විශාල ආඩම්බරයක් මෙන්ම තමන්ට ද ජැක්ලීන් පිළිබදව පුංචි ආශාවක් තිබෙන බවයි උදයකාන්ත වැඩිදුරටත් අපට ප්‍රකාශ කළේ.

ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක උදයකාන්ත සමග අප කළ දුරකථන සංවාදය පහතින් අසන්න...

[MP3]s110447[/MP3]



\"\"

\"\"

\"\"

\"\"