%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%9A%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%B1%E0%B7%93
Tuesday, 23 June 2015 - 10:53
සල්මන් පුංචි කෙල්ලෙක් එක්ක පකිස්තානයට පනී
36,094

Views
බොලිවුඩ් සිනමාවේ මෑතකදී දැඩි කතා බහට ලක් වු නළුවෙක් තමා සුපිරි නළු සල්මන් ඛාන් කියන්නේ. එකට හේතුව අවුරුදු 10ට පෙර සිදුවූ රිය අනතුරකට අධිකරණය ඔහුව වැරදි කාරයෙකු කිරීමයි. කෙසේ හෝ සල්මන් නැවතත් ඉන්දියාවේ සහ පකිස්ථානයේ නීති කඩ කරමින් තවත් වැරද්දක් කරලා. එහෙම ඔහු කරලා තියෙන්නේ පුංචි දැරිවියක් ඇයගේ මා පියන්ට භාරදීමටලු. ඔව් මේ තමා සුපිරි නළු සල්මන් ඛාන්ගේ නවතම චිත්‍රපටිය Bajrangi Bhaijaan.

පුංචි දැරිවියක්ව ඇයගේ මා පියන්ට භාරදීම සඳහා සල්මන් දරන වෙහෙස මෙම චිත්‍රපටියේ කතාව වන අතර සල්මන් සමඟ සුපිරි නිළි කරීනා කපුර්ද මෙහි රංගනයෙන් දායක වී ඇත. මෙම චිත්‍රපටය ලබන ජූලි මස 15 වැනිදා රිදී තිරයට පැමිණීමට නියමිතයි.

මෙම චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න




Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE