ශනුද්‍රි ඩබ්ස් මෑෂ් නිසා ලැජ්ජාවට පත්වෙයි

Tuesday, 30 June 2015 - 12:38

%E0%B7%81%E0%B6%B1%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92+%E0%B6%A9%E0%B6%B6%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%91%E0%B7%82%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%BD%E0%B7%90%E0%B6%A2%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
යොවුන් පරපුරේ නැගී එන නිළි ශනුද්‍රි ප්‍රියසාද් මේ දිනවල  අන්තර්ජාලය හරහා වැඩි වශයෙන් ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා. ඒ ඩබ්ස් මෑෂ් මගින් \"Happy New Year\" හින්දි චිත්‍රපටයේ මනුවාලාගේ ගීතයට රූපයෙන් අනුකරණයක් ලබාදී අන්තර්ජාලයට එක්කිරීමත් සමග එය තවත් තරුණයින් තිදෙනෙකු විසින් එයට එල්ල කළ ප්‍රතිඋත්තරයක් හේතුවෙන්. මෙම සිදුවීම පසුගිය දිනෙක හිරු ටී.වී. කොපි චැට් වැඩසටහනේදී ද කතාබහට ලක්වුණා. එහිදී ශනුද්‍රි ප්‍රියසාද් විසින් කළ තවත් ඩබ්ස් මෑෂ් කිහිපයක් ද පුංචි තිරය හරහා ලොවටම පෙන් වනු ලැබුවා.

එම වීඩියෝව පහතින් නරඹන්න.....



Copy Chat - 2015-06-28 - කොපි චැට් සම්පූර්ණ වැඩසටහන මෙතනින් බලන්න...