26%2F11+%E0%B6%85%E0%B6%B8%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%93%E0%B6%B8+%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
Monday, 27 July 2015 - 11:15
26/11 අමිහිරි අත්දැකීම රිදී තිරයට
6,638

Views
දිනය නොවැම්බර් 26. ස්ථානය මුම්බායි නගරය. මරණ සංඛ්‍යාව 164යි. පැය 60කට ආසන්න කාලයක් මුම්බායම බියට පත්කළ සිදුවීම සිදුවීම ඔබට මතකද ? 26/11 මුම්බායි ත්‍රස්ථ ප්‍රහාරය. මුම්බායි ප්‍රහාරය චිත්‍රපටයක් ඇසුරින් නිෂ්පාදනය කිරීමට කික් සහ ඒක්තා ටයිගර් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා විසින් නිර්මාණය කිරීම විශේෂ සිදුවීමක්. මෙහි ප්‍රධාන චරිතයට පණපොවනු ලබන්නේ සයීෆ් අලී ඛාන් සහ කත්‍රිනා කයිෆ් විසින්. මුම්බායි ත්‍රස්ත ප්‍රහාරය මෙන්ම අනෙකුත් ත්‍රස්ත ප්‍රහාර හා වටා ගෙතෙන චිත්‍රපටයයි ‘Phantom’. මෙම චිත්‍රපටය ලබන මස 28 වැනිදා රිදී තිරයට පැමිණීමට නියමිතයි.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE