%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%84+%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Sunday, 16 August 2015 - 12:14
තරුණියන් තිදෙනෙකු විවාහ කරගත් පුද්ගලයෙකුට වෙච්චි දෙයක්
304

Shares
36,559

Views
ආදරය කරන සෑම කෙනෙකුම විවාහ කර ගැනීම සත්‍ය ප්‍රේමය නොවේ එය මූලාවේ දැමීමක් කිවහොත් නිවැරදියි. නමුත් තමන් ආදරය කළ යුවතියන් තිදෙනෙකුම විවාහ කරගත් පුද්ගලයෙකු පිළිබදව ඉන්දියාවෙන් වාර්තා වනවා. ඔහු නමින් SRK. SRK හෙවත් ශිව් රාම් කිශාන්. මෙලෙස විවාහ තුනක් සිදුකර ගත් SRKට ඔහුගේ බිරින්දෑවරුන් තිදෙනා පදිංචි කර ඇත්තේ එකම මහල් නිවාස සංකීර්ණයකයි. මෙහි අපූරුම සිදුවීම වන්නේ බිරින්දෑවන් තිදෙනෙකු සිටියදි SRK තවත් සරාගී තරුණියක් සමග ප්‍රේමයෙන් වෙළීසිටීමයි. අවසනායේ කුමක් සිදුවෙයි ද මෙය "කිස් කිසීකෝ ප්යාර් කරූන්" චිත්‍රපටයයි. ලබන සැප්තැම්බර් මස 25 වැනිදා රිදී  තිරයට පැමිණීමට නියමිතයි.

‘Kis Kisko Pyaar Karoon’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක වීඩියෝව පහතින් නරඹන්න....

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE