%E0%B7%81%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%3F
Tuesday, 25 August 2015 - 10:12
ශාරුක් දේශපාලනයට ?
11,414

Views
බොලිවුඩයේ සුපිරි නළු ශාරුක් ඛාන් ලබන වසරේදී දේශපාලන චරිතයක් හරහා ජනතාව අතරට පැමිණීමට නියමිතයි. ඒ "Raees" චිත්‍රපටය හරහායි. සමාජයේ ඇති විවිධ දූෂණ ක්‍රියා වලට විරෝධය දැක්වීම හරහායි ශාරුක් දේශපාලනයට පිවිසෙනු ලබන්නේ. සල්මන් ඛාන් විසින් මේ වසරේ රාමසාන් දිනය ඉලක්ක කර ගනිමින් බජරන්ගබලී බායිජාන් චිත්‍රපටය රිදීතිරයට ගෙන ආ සේම ශාරුක් ඛාන් ද ලබන වසරේ මේ ආකාරයෙන් දේශපාලන චිත්‍රපටයක් ඔවුන්ගේ රසිකයින් වෙත ගෙන ඒමට සූදානම් වෙමින් සිටිනවා. ශාරුක් ඛාන්ගේ මෙම චිත්‍රපටය ලබන වසරේ ජූලි මස 8 වැනි දිනට යෙදී ඇති රාමසාන් උත්සවය දා ලොව පුරා තිරගත කිරීමට නියමිතව තිබෙන්නේ.

"Raees" චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක වීඩියෝව පහතින් නරඹන්න.....

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE