%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%94+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B6%9A
Wednesday, 26 August 2015 - 8:56
අයිශ්වර්යා දරුවකු බේරාගැනීමේ සටනක
13,669

Views
ලොව වටිනාම සම්පත දරු සම්පත බව අප කවුරුත් දන්නා කාරණයක්. එය මනුෂ්‍යයන් වන අපට පමණක් නොවන සත්ව කොට්ටාශයන්ට ද එය එසේයි. විශේෂයෙන්ම මවකට තම දරුවා ඇගේ පන ආ සමානයි. එවන් වූ මවකගේ දියණියක්ව මැර කල්ලියක් විසින් පැහැරගෙන තිබෙනවා. ඇයව බේරා ගැනීමට එම මව දරණ උත්සාහය වචන වලින් කියා නිම කළ නොහැකියි. මේ ලබන ඔක්තෝම්බර් මස 9 වැනිදා රිදී තිරයට පැමිණීමට නියමිත බොලිවුඩයේ නිෂ්පාදිත සුපිරි චිත්‍රපටයක් වූ "Jazbaa" චිත්‍රපටයයි. සුපිරි නිළි අයිශ්වර්යා රායි බච්චන් සහ ඉර්ෆාන් ඛාන් මෙහි ප්‍රධාන චරිත දෙකට පණ පොවනවා. මෙම චිත්‍රපටයේ අයිශ්වර්යා රායි නීතිඥවරියක් ඇගේ දියණියයි මෙලෙස අපරාධ කණ්ඩායමක් විසින් පැහැරගනු ලබන්නේ. ඉර්ෆාන් ඛාන් මෙහි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක්. ත්‍රාසය සහ භීතිය සමගින් ගලා යන මෙම චිත්‍රපටය ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනාගනු ඇති බවයි බොලිවුඩයේ ප්‍රබලයින් පවසන්නේ.

"Jazbaa" චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක වීඩියෝව පහතින් බලන්න....

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE