%E0%B6%9A%E0%B7%9D%E0%B6%B4%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+7%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Monday, 07 September 2015 - 11:09
කෝපයට පත්වූ තරුණියන් 7දෙනෙකුට වෙච්චි දෙයක්
49,799

Views
කාන්තාවන්ට වැඩි වශයෙන් අසාධාරණයන් සිදුවන රටක් ලෙස ඉන්දියාව කවුරුත් දන්නා කාරණයක්. ඊට හේතුවී තිබෙන්නේ කාන්තාවන්ට නිසි තැන නොලැබීම, මෙන්ම ස්ත්‍රී දූෂණ, ළමා අපචාර වැඩි වශයෙන් සිදුවීමයි. එවැන් ස්ථානයක සිටින ඉන්දියාව තුළ කාන්තාවන් 7දෙනෙකු විසින් සිය ජීවිතයේ ගැටලුවලට එකමුතුව මුහුණදෙන ආකාරයේ චිත්‍රපටයක් තමා "Angry Indian Goddesses". ආදරය, ත්‍රාසය හා කෝපය අතර දෝලනය වෙමින් යන මෙම චිත්‍රපටය ඉන්දියාව තුළ දැඩි කතාබහට ලක්වනු ඇති බවයි චිත්‍රපට විචාරකයින්ගේ මතය වී ඇත්තේ. මෙම චිත්‍රපටය සැප්තැම්බර් 18 වැනිදා රිදී තිරයට පැමිණීමට නියමිතයි.

මෙහි පූර්ව ප්‍රචාරක වීඩියෝව පහතින් නරඹන්න....

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE