ශනුද්‍රිගේ අලුත්ම dubsmash එක

Wednesday, 23 September 2015 - 8:39

%E0%B7%81%E0%B6%B1%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8+dubsmash+%E0%B6%91%E0%B6%9A
යොවුන් පරපුරේ නැගී එන නිළි ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ ගායනයට මෙන්ම නර්තනයට දක්ෂ තැනැත්තියක්. එම කලා අංගයන්ට පමණක් නොව dubsmass (ඩබ්ස් මෑෂ්) වලට ද ඇය වැඩි ඇල්මක් දක්වන බව කවුරුත් මේ වන විට දන්නා රහසක්. ශනුද්‍රි මීට පෙර dubsmash වීඩියෝ කිහිපයක්ම සිදුකර සමාජජාල වෙබ්අඩවියට එක්කර තිබුණා.

ඇය විසින් අලුත්ම dubsmash (ඩබ්ස් මෑෂ්) වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබෙනවා. එම වීඩියෝව පහතින් බලන්න....




මේ අතර ශනුද්‍රි ප්‍රියසාද් පසුගිය දිනෙක උත්සවයකට සහභාගි වී එහිදී හින්දි ගීතයකට නර්තනයක් ද සිදුකර තිබෙනවා. එම වීඩියෝව පහතින් බලන්න....



මේ අතර ශනුද්‍රි ප්‍රියසාද්ගේ ඩබ්ස් මෑෂ් සම්බන්ධයෙන් හිරු ටී.වී. කොපි චැට් වැඩසටහනේදී ද පසුගිය දිනෙක කතාබහට ලක්වුණා. එහිදී ශනුද්‍රි ප්‍රියසාද් විසින් කළ තවත් ඩබ්ස් මෑෂ් කිහිපයක් ද පුංචි තිරය හරහා ලොවටම පෙන් වනු ලැබුවා.

එම වීඩියෝව පහතින් නරඹන්න.....