හොලිවුඩයේ අලුත්ම බය

Thursday, 29 October 2015 - 11:34

%E0%B7%84%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8+%E0%B6%B6%E0%B6%BA
\"The Boy\" හොලිවුඩයේ නිර්මාණය වූ තවත් අපූරු චිත්‍රපටයක්. ත්‍රාසය හා භීතිය වැඩි වශයෙන් ඇති මෙම චිත්‍රපටය ඉතා ජනප්‍රියත්වයට පත්වනු ඇති බවයි එම චිත්‍රපටයේ නිෂ්පාදන කණ්ඩායම පවසන්නේ. මැට් බ්‍රෙරන්සන්, රෝයි ලී, ගැරී ලුචුසී, ටොම් රෝසන්බර්ග් සහ ජිම් වෙඩා ඇතුළු නළු නිළියන් රැසක් මෙහි රංගනයෙන් දායකත්වය ලබාදෙනවා. විලියම් බ්‍රෙන්ට් බෙල් විසින් අධ්‍යක්ෂනය කරනු ලබන \"The Boy\" චිත්‍රපටය ලබන වසරේ ජනවාරි 22 වැනිදා ඇමෙරිකාවේදී රිදී තිරයට පැමිණීමට නියමිතයි.

\"The Boy\" චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක වීඩියෝව පහතින් බලන්න...