රොමෑන්ටික් සිංදු කියන ෂේන්ගේ චිත්‍රපටි සිහිනය

Thursday, 26 November 2015 - 15:43

%E0%B6%BB%E0%B7%9C%E0%B6%B8%E0%B7%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B7%82%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B6%A7%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B6%BA
“මේ තරම් රිදවුම් ඔබෙන් හමුවෙලා මොහොතකින් - මේ රිදුම් ඔබ හින්දා දැන් වේදනා උහුලමින්“ මේ සිංදුවේ විෂුවල් එක ගැන ගොඩක් අය කතා වෙනවා.
මේ රොමෑන්ටික් විෂුවල් එක ගැන අපි ෂේන් සින්ග්ගෙන් ඇහුවා.

“ මගේ මියුසික් විඩියෝ එක ස්ටයිල් එකකට තියෙන්න ඕනේ කියලා මම විශ්වාස කළා. ඉතින් Hot Romantic video තමයි ඉස්සරහටත් කරන්නේ. ඒකේ අධ්‍යක්ෂණය සහ තිර රචනය කරගත්තේ මම. මම තනියෙන් කරගත්ත පළවෙනි නිර්මාණය.

ඒවගේම ඇක්ට් කරන්න භාරගන්නවා ෆිල්ම් එකක් ආවොත්. ෆිල්ම් එකකට ඇට් කරන්න ආශාවක් තියනවා. හොද Caracter එකක් වෙන්න ඕනේ. හොද කතාවක් වෙන්න ඕනේ.

එහෙම නැත්නම් මගේ dream  එකක් තියනවා. කවදාහරි මම ෆිල්ම් එකක් කරනවා. හැබැයි ඒක ලොකු විධියටම කරනවා. “  ෂේන් ලොකු බලාපොරොත්තුවකින් කිවුවා.