රන්බීර් - දීපිකා තමාෂා එළියට දාන හැටි

Saturday, 28 November 2015 - 11:36

%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B6%E0%B7%93%E0%B6%BB%E0%B7%8A+-+%E0%B6%AF%E0%B7%93%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%AD%E0%B6%B8%E0%B7%8F%E0%B7%82%E0%B7%8F+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
ශාරුක් කාජල්ට පස්සේ බොලිවුඩයේ බිහිවු ගැළපෙනම ජෝඩුව රන්බීර් දීපිකා කියලනේ ගොඩක් අය කියන්නේ.

සැබැ ජිවිතයේ පෙම්වතුන් හැටියට වෙන්වුණාට පස්සේ මේ දෙන්නා මුලින්ම ර‍ගපෑවේ “යේ දිවානි හේ දිවානි“ චිත්‍රපටියේ. ඒක අති සාර්ථක වුණා.

රන්බීර් දීපිකා  ඊළ‍ගයට ර‍ගපාන තමාෂා ෆිල්ම්එක එළිදක්වන්නේ අද. ඒක ඊටත් වඩා සාර්ථක වෙයි කියලයි ගොඩක් අය හිතන්නේ.

මොකද රූගත කිරීම් පටන් ගත්ත දවසේ ඉදලම ෆිල්ම් එකට ලොකු ජනප්‍රියත්වයක් ලැබුණනේ.

කොහොම නමුත් තමාෂා ෆිල්ම් එක ගැන වැඩිපුරම බලාපොරොත්තුවෙන් ඉන්නේ  රන්බීර් කපූර්. ඒ මීට කලින් ඔහු ර‍ගපෑ ෆිල්ම් දෙක තුනම වැරදුණ නිසා.