දෙවියන්ගෙන් පසුව

Thursday, 04 February 2016 - 13:46

%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B7%80
කිතුනුවන්ට පමණක් නොව ප්‍රේක්ෂක රසයේ රහස් දන්නා සැමට නවතම චිත්‍රපටයක් ළඟදීම දැක බල ගන්නට හැකි වෙනවා.

මෙම නිර්මාණය ශුද්ධ වූ බයිබලය ආශ්‍රිත කතා තේමාවක් මුල් කරගත් චිත්‍රපටයක්.

චිත්‍රපටය ආරම්භයේ පටන් අවසානය දක්වා සටනක යථාර්ථවත් භාව නිර්මාණයට ලං කරදෙමින් අධ්‍යක්ෂවරයා විශාල මෙහෙයක් නිර්මාණය තුලට එක් කර තිබෙනවා.

Kevin Reynolds අධ්‍යක්ෂණය සහ Paul Aiello සමග පිටපත් රචනයට ද සම්බන්ධ වනවා.

Joseph Fiennes, Tom Felton, María Botto ගේ විශිෂ්ට රංගනය චිත්‍රපටයට එක් කරමින් නිර්මාණයේ අපූර්වත්වය ප්‍රේක්ෂකයාට වඩාත් සමීප කර තිබෙනවා.

ඉතින් ඔබට එය නරඹන්නට හැකියාව ලැබෙන්නේ එළඹෙන 15 සිට වුවත් අප ඔබට එහි පූර්ව ප්‍රචාරක පටය රැගෙන ආවා.