සනී ලියෝන්ගේ \'රෙකෝඩ්\' බිඳින්න රාකි \'නිල්\' වෙලා

Friday, 12 February 2016 - 10:05

%E0%B7%83%E0%B6%B1%E0%B7%93+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%5C%27%E0%B6%BB%E0%B7%99%E0%B6%9A%E0%B7%9D%E0%B6%A9%E0%B7%8A%5C%27+%E0%B6%B6%E0%B7%92%E0%B6%B3%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BB%E0%B7%8F%E0%B6%9A%E0%B7%92+%5C%27%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%5C%27+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F
රාකි සාවන්ට් ...බොලිවුඩයේ සරාගී නිළියක්.... රාකි  \'නිල් චිත්‍රපට නිළියක්\' බව ප්‍රසිද්ධියේ පිළිගැනීමත්  සමග ඇය  පිළිබඳ මේ වනවිට තවත් වැඩි වැඩියෙන්   කතාබහක් ඇතිවෙලා.

රාකි සාවන්ට් ළඟදි මාධ්‍ය හමුවකට එක්වූවා. ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තු මාධ්‍ය කණ්ඩායම නානා ප්‍රකාර ප්‍රශ්න වැල්,  රාකි සාවන්ට් හමුවේ තැබුවා.  ඇතැම් ප්‍රශ්නවලට රාකි ලිස්සල ගියත් එක තැනකදී ඇය තමන්ගේ ඇත්ත තත්වය ගැන සඳහන් කළා.

රාකි සාවන්ට්ගෙන් මාධ්‍ය  කණ්ඩායම අසා තිබුණේ අමීර් ඛාන්, සනී ලියෝන්ව මුණගැහෙන්න යනවා කියලා ආරංචියක් තියෙනවා කියලයි. ඒ මොහොතේ රාකි සාවන්ට් කිව්වේ ‘එහෙනම් ඉතිං මමත් නිල් චිත්‍රපට නිළියක් වනවා\' කියලයි.

එම අවස්ථාව පහත වීඩියෝවෙන්....