%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+Jason+Derulo+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Friday, 08 April 2016 - 9:10
ලෝක ප්‍රසිද්ධ ගායක Jason Derulo දිවයිනට පැමිණෙයි
32,590

Views
ජාත්‍යන්තර සංගීත ප්‍රසංග කලාවේ ශ්‍රී ලංකාවේ පෙර ගමන්කරු ආසියානු මාධ්‍ය ජාලයේ Sun FM අද (8) රාත්‍රියේ ඔබ වෙත ගෙනෙන අති දැවැන්ත ජාත්‍යන්තර අත්දැකීම, Jason Derulo Live in Concert සඳහා මේ වන විට සියල්ල සූදානම්.

ලොව පුරා මිලියන ගණනක් රසික හදවත් තුළ නොමැකෙන මතකයන් රැසක් එක් කළ ලොව අංක එකේ ගායන තරුව  Jason Derulo ගේ අපූරු ගායනයෙන් මෙන්ම අතිදක්ෂ ජාත්‍යන්තර සංගීත කණ්ඩායමකින් හා සුපිරි නර්තනයන්ගෙන් වර්ණවත්වන මෙම ප්‍රසංගය සඳහා ඔහු මේ වන විට දිවයිනට පැමිණ තිබෙනවා.

මෙම අතිදැවැන්ත ප්‍රසංගයඅද (8) සවස කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර ඔහු දිවයිනට පැමිණි අවස්ථාවේ ඡායාරූප එකතුවක් පහතින්.....




Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE