%E0%B6%BD%E0%B7%9C%E0%B7%80%E0%B6%B8+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%BD+%E0%B7%80%E0%B7%94%E0%B7%80%E0%B7%84%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
Tuesday, 31 May 2016 - 15:05
ලොවම කුඩා වී මිනිසා විශාල වුවහොත් සිදුවන දේ මෙන්න
72,565

Views
ප්‍රේක්ෂකයා සිහින ලොවකට රැඟෙන යන අලුත්ම සංගීත වීඩියෝවක් පසුගිය දා බටහිර සංගීත ලෝකයෙන් එලියට ඇවිත් තිබෙනවා.

මේ අපූරු සිනමා අත්දැකීම ගෙනදෙන ගායකයා Chris Martin.

ඔහුගේ මේ නවතම සංගීත වීඩියෝව ලොව තුල ඉතා කෙටි කලකදී මිලියන 26කට වැඩිය නරඹා තිබීමත් විශේෂ වනවා.

Vania Heymann සහ Gal Muggia ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ මේ නවතම ගීතය තුලින් රූප රචනා කලාව වෙනස් මානයකට රැඟෙන ඒම එහි ප්‍රේක්ෂක ආකර්ෂණ වැඩි වීමට තවත් හේතුවක්.

ලොවක් වසඟයට ගත් Up&Up නම් වූ එම වීඩියෝව පහතින්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE