දීපිකා පදුකෝන්ගේ අලුත් එක

Sunday, 24 July 2016 - 11:33

%E0%B6%AF%E0%B7%93%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A
ඉන්දියාවේ 2016 සංකෘතික ප්‍රදර්ශන සතිය විවෘත කිරීමේ උත්සවයට දීපිකා පදුකෝන් සහ ෆාවඩ් ඛාන් සහභගි වී තිබෙනවා.

එහි දී විලාසිතා  නිර්මාණ ශිල්පී මනිෂ් මල්හෝත්‍රා ඔහුගේ නවතම වොලසිතා එකතුව වන \"පර්සියානු කතාව\" නිරුපණය සදහා දීපිකා පදුකෝන් සහ ෆාවඩ් ඛාන් යොදාගත් බව විදෙස් වාර්තාවල සදහන්.

දීපිකා පදුකෝන්ගේ අකර්ෂණීයත්වය සුපුරුදු ලෙසම නිරුපණය වීම වැඩි දෙනෙකුගේ කතාවට ලක් වුණා.