%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A%E0%B6%B8+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B6%9C%E0%B7%9A+%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA
Wednesday, 24 August 2016 - 9:33
වෙනස්ම කතාවකින් එලියට පැමිණි රෝහිතගේ ආදරය
88,400

Views
රෝහිත රාජපක්ෂගේ දෙවන සංගීත වීඩියෝව වෙනස්ම ආකාරයේ සංගීත නිර්මාණයක් වීම බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වෙලා.

කෙසේ වෙතත් එහි ඇති අනෙක් විශේෂත්වය වන්නේ ඔහු තම පෙම්වතිය අදාළ ගීතයේ රූපරචනය සඳහා එක්කර ගැනීමයි.

වෙනස්ම ආකාරයේ රූපරචනයකින් හැඩවූ එම ගීතය පහතින් නරඹන්න.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE