වාර්තාගත ජන ගඟක් සමඟින් ශ්‍රී ලංකාවේ දැවැන්තම සජීවී ප්‍රාසාංගික අත්දැකීම \"HIRU MEGA BLEST\" මාදම්පේ ප්‍ර‍ංගය අති සාර්ථකව අවසන් වෙයි (ඡායාරූප)

Saturday, 10 December 2016 - 16:01

%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD+%E0%B6%A2%E0%B6%B1+%E0%B6%9C%E0%B6%9F%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8+%E0%B7%83%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%93+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%83%E0%B7%8F%E0%B6%82%E0%B6%9C%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%93%E0%B6%B8+%5C%22HIRU+MEGA+BLEST%5C%22+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E2%80%8D%E0%B6%82%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
අසිරිමත් නත්තල සමරමින් ශ්‍රී ලාංකේය ගුවන්විදුලි මාධ්‍ය කලාවේ දැවැන්තම ප්‍රාසාංගික අත්දැකීම වන ‘’හිරු මෙගාබ්ලාස්ට්’’ ඊයේ  (09) රාත්‍රියේ හලාවත - මාදම්පේ - නෙවිල් ද සොයිසා ක්‍රීඩාංගනයේදි අති සාර්ථක අයුරින් පැවැත්වුණා.

‘‘සනිධප’’ සංගීත රිද්මයෙන් සහ නිරෝෂා තලගල ප්‍රමුඛ යූ ඩාන්සර්ස් නර්තන කණ්ඩායමේ නර්තනයෙන් හැඩවූ මෙගා බ්ලාස්ට් ප්‍රසංගයට ජනප්‍රිය ගී තරු රැසක් එක්වුන අතර හිරු මෙගා බ්ලාස්ට් ප්‍රසංගය සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වීම විශේෂත්වයක්.

ඡායාරූප සියල්ල මෙතනින්