ඉන්දියානු නිළියකගේ ජංගම දුරකථනයට හැකර් ප්‍රහාරයක්

Wednesday, 15 February 2017 - 9:52

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A2%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඉන්දියානු කොලිවුඩ් නිළි එමී ජැක්සන්ගේ දුරකථනය හැකර් ප්‍රහාරයකට ලක්ව ඇති බව ඉන්දියානු අන්තර්ජාල සේවා පවසනවා.

ඒ මුම්බායි දුරකථන දත්ත ගබඩාවකදීයි.

මෙම ප්‍රහාරය හේතුවෙන් ඇයගේ ඡායාරූප සමාජ ජාල වෙබ් අඩවි තුළට ගොස් ඇති බවයි ඉන්දියානු මාධ්‍ය සඳහන් කරන්නේ.

ඇය තම නව චිත්‍රපටය වන 2.0 චිත්‍රපටයේ රූපගතකිරීම් සිදුකරමින් සිටින අතරවාරයේ මෙම හැකර් ප්‍රහාරය සිදුව ඇති බව සදහන්.

පසුව ඇය එංගලන්තය බලා පිටත්ව ගොස් ඇති අතර එහි සිට ජාතික ඉන්දියානු සයිබර් අපරාධ මධ්‍යස්ථානය අමතා තම සමාජජාල වෙබ් ගිණුම් ඉවත් කර දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඇය පවසා ඇත්තේ, තම ප්‍රේක්ෂක ජනතාව රැකගැනීම පිණිස මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමා කඩිනමින් පියවරක් ගනු ලැබූ බවයි.