62වන ෆිල්ම් ෆෙයාර් සම්මාන රාත්‍රිය සාර්ථකව අවසන් වෙයි (ඡායාරූප)

Sunday, 19 February 2017 - 16:13

62%E0%B7%80%E0%B6%B1+%E0%B7%86%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%86%E0%B7%99%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
62වන ෆිල්ම් ෆෙයාර් සම්මාන රාත්‍රිය බොලිවුඩ් තරු රැසකගේ සහභාගීත්වයෙන් ඊයේ අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.

එහිදී හොදම චිත්‍රපටය ලෙස අමීර් ඛාන් රංගනයෙන් දායක වූ ඩන්ගල්  චිත්‍රපටය සම්මානයට පාත්‍ර වුණා.

ෂාරුක් ඛාන්, අමිත්තාබ් බච්චන්, රන්බීර් කපූර්, සල්මන් ඛාන් වැනි බොලිවුඩයේ සුපිරි නළුවන් අභිබවමින් අමීර් ඛාන් හොදම නළුවා සම්මානය හිමිකරගත්තේ ඩන්ගල්  චිත්‍රපටය වෙනුවෙන් ඔහු දැක්වූ සුපිරි රංගනය හේතුවෙන්.

62වන ෆිල්ම් ෆෙයාර් සම්මාන රාත්‍රියේ හොදම නිළිය සම්මානය දිනාගැනීමට ආලියා බාත් සමත්වුණා.

මෙවර හොදම නිළිය සම්මානය සදහා අයිෂ් චර්යා රායි, අනුෂ්කා ශර්මා, විද්‍යා බාලන්, සෝනම් කපූර් නිර්දේශ වී සිටීම විශේෂත්වයක්.

ඩන්ගල් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ නිතේෂ් තිවාරි හොදම අධ්‍යක්ෂ ලෙස සම්මාන හිමිකරගත්තා.

 \"\" \"\"  \"\"  \"\"  \"\"
\"\" \"\" \"\"    \"\"   \"\"  \"\" \"\" \"\" \"\" \"\"   
\"\" \"\" \"\" \"\" \"\"   \"\"   \"\"  \"\"  \"\"
\"\"
\"\" \"\" \"\"
\"\"

\"\"

\"\"
\"\"

\"\"

\"\"
\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"