%E0%B6%9A%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%A9%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%9A%E0%B6%B8+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Friday, 03 March 2017 - 12:29
කිම්ගේ නැගණිය කයිලි කිම්ගේ අඩිපාරේම යයි (ඡායාරූප)
36,650

Views
හොලිවුඩ් පුරය තුළ හැමදාමත් පුවත් මවන සරාගී නිරූපිකාවක් වන කිම් කාඩේෂියන්ගේ නැගණිය, කයිලි ජෙනර් (Kylie Jenner) කිම් අන්තර්ජාලයට එක් කළ ජායාරූපය වගේම ජායාරූපය අන්තර්ජාලයට එක්කර තිබෙනවා.

අඩනිරුවත්වුණු කයිලිගේ මේ ෆොටෝ එක නිසා ඇය පිළිබඳ හොලිවුඩය පුරා මේ දවස්වල කතාවෙනවා.

කයිලිගේ ටී-ෂර්ට් එකකටත් මේ ජායාරූපය එක් කර තිබෙනවා.

වයස අවුරුදු 19 ක් වන කයිලි ජෙනර්ගේ මේ ෆොටෝ එක අන්තර්ජාලයට එක් කරන්නට පෙර දිනයේ සිගරට්ටුවක් බොන ෆොටෝ එකක් කර කර තිබුණා.

දුම්බීම ප්‍රචාරණය කරන්නට මෙය අන්තර්ජාලයට එක් කළේ දැයි කියා ඇයට දෝෂාරෝපණද එල්ළ වූ බවයි විදිස් මාද්‍ය සඳහන් කළේ.

ප්‍රේක්ෂකයින් කියා සිටියේ ඇයට සිටින ප්‍රේක්ෂකයින් අඩු වයස්වල අය හේතුවෙන් ඇයගේ මේ ඡායාරූපය වැරදි ආදර්ශයක් ඔවුනට දෙන බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE