90+%E0%B6%AF%E0%B7%81%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BD%E0%B7%9C%E0%B7%80%E0%B6%B8+%E0%B7%80%E0%B7%83%E0%B6%9F%E0%B6%9A%E0%B7%85+%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%BB%E0%B7%90%E0%B6%9F%E0%B7%94%E0%B6%B8+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
Tuesday, 07 March 2017 - 9:46
90 දශකයේ ලොවම වසඟකළ අක්ෂේගේ සුපිරි රැඟුම නැවත එළියට
34,601

Views
ඉදිරියේදී තිරගතවීමට නියමිත සුපිරි හින්දි චිත්‍රපටයක සුවිශේෂ ගීතයක් මේ දිනවල ඉන්දියාව පුරා ජනප්‍රිය වී තිබෙනවා.

මෙලෙස ජනප්‍රිය වී ඇත්තේ පැරණි ජනප්‍රිය ගීතයක නව නිර්මාණයක්.

ගීතයේ නම Cheez Badi.

මෙය Machine චිත්‍රපටයට නැවත නිර්මාණය වූ ගීතයක් වන අතර මෙය සුපිරි නළු අක්ශේ සමග Sunil Shetty රඟන Mohra චිත්‍රපටය හැඩකළ ජනප්‍රිය ගීතයක්.

සුපිරි නළු අක්ෂේ  Machine චිත්‍රපටයේ රංගනයෙක් එක්වන Kiara Advani සහ Carla Dennis සමඟ ප්‍රවර්ධන වැඩසටහනකට එක්වූ හැටි මෙන්න.


එක්දිනකදී මිලියනයකට අධික පිරිසක් නැරඹු Machine චිත්‍රපටයේ ගීතය පහතින්.



Mohra චිත්‍රපටයේ ගීතය පහතින්.


Machine චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පහතින්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE