%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+8.30%E0%B6%A7
Saturday, 18 March 2017 - 9:00
ආර්යන්ස් සමඟ සූර්යන්ස් මහා සුපිරි තරු සංග්‍රාමය අද රාත්‍රී 8.30ට
16

Shares
1,980

Views
ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් වංශ කතාවේ අති සුවිශේෂවූ පරිච්ඡේදයක් සනිටුහන් කරන, අහස් වියනේ තරු අතර මහා සංග්‍රාමය Hiru MegaStars අද සංග්‍රාමයට ආර්යන්ස් සමඟ සූර්යන්ස් සූදානම්.

අද රාත්‍රී 8.30ට මේ අති දැවැන්තවූ ටෙලිවිෂන් රියැලිටි අත්දැකීම ඔබේ ආලින්දයේ සිට රස විඳගැනීමේ හැකියාව තිබෙනවා.

අද තරු අතර මහා සංග්‍රාමයට එක් වන ආර්යන්ස් මෙන්න.

අද තරු අතර මහා සංග්‍රාමයට එක් වන සූර්යන්ස් මෙන්න.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :