%E0%B6%B8%E0%B7%8F%E0%B7%85%E0%B7%94+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%85+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
Friday, 07 April 2017 - 18:35
මාළු බාන්න ගිහින් තරුණියට කළ යෝජනාව මෙන්න
170

Shares
20,482

Views
තම පෙම්වතිය සමඟ මාලු අල්ලමින් සිටින අතරතුර ඇයව පුදුමයට පත්කරමින් තරුණයෙක් ගෙනා අපූරු විවාහ යෝජනාවක් දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්වී තිබෙනවා.

සිදුවීම වූ ස්ථානය පිලිබඳව එහි සඳහන් වී නොමැති අතර එක්වරම තමන්ට ලැබුණු යෝජනාව හේතුවෙන් තරුණිය සංවේදී වූ අයුරු එහි දැක්වෙනවා .

එම සොඳුරු අවස්ථාව පහතින් නරඹන්න.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE