%E0%B7%81%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B6%82%E0%B6%9C+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
Wednesday, 19 April 2017 - 14:50
ශිහාන් මිහිරංග මියගිය බවට බුකියේ පැතිරුණු කතාවේ ඇත්ත මෙන්න
625

Shares
75,041

Views
අද සමාජයේ අන්තර්ජාලය හොඳ දෙයට මෙන්ම නරක පැත්තට යොදා ගන්න අයත් ගොඩක් දකින්න පුළුවන්.

මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක්.

ෆේස්බුක් එකේ තියෙන පිටු අතර විවිද මඩ සහ බොරු බෙදාහැරීමට හුඟක් දෙනා දැන් පුරුදු වෙලා තියෙනවා.

ඒවයින් බැට කන්නේ අපේ කලාකරුවන් සහ ජනප්‍රිය අයයි.

පසුගියදා උණ රෝගයක් හැදිලා රෝහල් ගත කර සිටි ශිහාන් මිහිරංග ගැනත් එැවැනි බොරු ප්‍රචාරයක් මුහුණු පොත හරහා පැතිරෙනවා.

ඒ ඔහු මියගොස් සිටින බවයි.

කෙසේ වෙතත් එය අසත්‍ය තොරතුරක් බවත් ඔහු මේවන විට සුව අතට හැරී රෝහලෙන් පිටව ගිය බවත් දැනගන්නට ලැබුණා.

එම ඡායාරූපය පහතින් බලන්න

මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රවීණ ගායන ශිල්පීයෙක් මෙන්ම ඡායාරූප ශිල්පියෙන් වන දයාන් විතාරණද මුහුණු පොතේ සටහනක් දමා තිබෙනවා.

එම සටහන පහතින් බලන්න.




Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :