%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B6%A7+%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B6%B1+%E0%B7%81%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%AB%E0%B7%93+%E0%B6%85%E0%B6%82%E0%B6%A2%E0%B6%BD%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%93+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Tuesday, 20 June 2017 - 11:22
චිත්‍රපට රංගන ශිල්පිණී අංජලී සියදිවි හානිකරගනී (ඡායාරූප)
50,115

Views
ඉන්දියානු සරාගී චිත්‍රපට නිළි Anjali Srivastava සිය නිවස තුලදී සියදිවි හානිකරගෙන තිබෙනවා.

ඉන්දියාවේ මුම්බායි හි පිහිටි මහල් නිවාස සංකීර්ණයේ ඇයගේ නිවාස තුළ තිබී ඇයගේ සිරුර පොලිසිය විසින් සොයාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා ක‍රන්නේ.

ඇය සිය නිවසේ වහලයේ සවිකර තිබූ විදුලි පංකාවේ ගැට ගැසූ ලණුවක අධාරයෙන් සියදිවි හනිකරගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

අදාළ මරණය සම්බන්ධයෙන් පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර දේහය මරණ පරීක්ෂණය සඳහා රෝහලට රැඟෙන ගොස් තිබෙනවා.
 
Anjali Srivastava වඩාත් ජනප්‍රිය වූයේ Bhojpuri චිත්‍රපට හරහායි.

මිය යනවිට Anjali Srivastava 29 වන වියේ පසුවූවා.

ඉන්දීය සිනමා නළු නිලියන් සියදිවි හානීකරගැනීම පිළිබඳව මේ වනව්ට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE