%E0%B6%BD%E0%B7%9C%E0%B7%80%E0%B6%B8+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%B9%E0%B7%94+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B8%E0%B7%84%E0%B6%B8%E0%B6%9C%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%85%E0%B6%AD%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B7%83%E0%B7%96+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B7%80+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
Friday, 14 July 2017 - 14:58
ලොවම කැළඹු සුපිරි නිලි ප්‍රියංකාට මහමගදී සිදුවූ අතවරයක් බවට පැවසූ සම්පූර්ණ වීඩියෝව මෙන්න
56,138

Views
ලොව පුරා අවධානය දිනාගත් සුරූපී බොලිවුඩ් රංගන ශිල්පිනී ප්‍රියංකාගේ අමුතුම වීඩියෝවක් වෙත මේ දිනවල ලොවපුරා කතාබහක් ඇතිවී තිබෙනවා.

ප්‍රියංකාට මහමගදී තරුණයෙකු විසින් අතවර කරන අයුරු දැක්වෙන වීඩියෝවක් ගැනයි මෙලෙස අවධානය යොමුව ඇත්තේ.

කෙසේ වෙතත් මෙය එවැනි අතවරයක් නොවන බවත් එය රූගත කිරීමක් බවත් මේ වනවිට අනාවරණ වී තිබෙනවා.

Isn't It Romantic? චිත්‍රපටයේ රූගතකිරීම් මෙලෙස රූගත කිරීම සිදුකර ඇති බවටයි වාර්තා වන්නේ.

බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූ එම අවස්ථාව පහතින්.






Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE