%E0%B6%BD%E0%B7%9C%E0%B7%80%E0%B6%B8+%E0%B6%B6%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%9D%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+27+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%9A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Friday, 21 July 2017 - 18:43
ලොවම බය කරමින් ඔක්තෝබර් 27 සිදුවන දේ හෙළිකරයි
43,564

Views
ලොවම බයකළ චිත්‍රරපටයක පූර්ව ප්‍රචාරක පටය මේ වනවිට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

Michael Spierig සහ Peter Spierig ගේ අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටයේ නම Jigsaw.

මෙහි රංගනයෙන් එක්වන සුපිරි නළු නිලියන් පහතින්.

Laura Vandervoort,
Hannah Anderson,
Mandela Van Peebles,
Tobin Bell,
Brittany Allen,
Callum Keith Rennie,
Matt Passmore

Horror චිත්‍රපට කාණ්ඩයෙන් ලොවපුරා ඔක්තෝබර් මස 27 වන දින ලොව පුරා තිරගත වීමට නියමිත මෙහි පූර්ව ප්‍රචාරක පටය පහතින්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE