%E0%B7%80%E0%B7%92%E0%B6%B3%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%87%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B6%AF%E0%B7%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
Thursday, 10 August 2017 - 8:49
විඳින්න ඇවිත් වෙනදේ බලන්න මෙන්න
7,810

Views
වෙනස්ම ආකාරයේ සංගීත වීඩියෝවක් මේ වනවිට අන්තර්ජාලයට එක්ව තිබෙනවා.

මේ අලුත්ම ගීතයේ නම අනාවැකියක්.

ගායනාව මිහිඳු ආරියරත්න හඬින් රසවත් වෙද්දී සිංහල සංගීත වීඩියෝ කලාව වෙනස් මගකට යොමුකරවන වෙනස්ම ආකාරයේ නිර්මාණයක් සැකසෙනවා.

මෙහි වීඩියෝව නිර්මාණය වන්නේ ලක්ෂාන්ගේ කැමරා ඇසෙන් වෙනස්ම ආකාරයෙන් නිර්මාණයක් ලෙසින්.

විවධ මාතෘකා ඔස්සේ සැකසෙන සංගීත වීඩියෝ අතරේ වෙනස්ම රසයක් රසිකයාට ලංකරන එම නිර්මාණය පහතින්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE