%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B6%A7%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%96%E0%B6%9C%E0%B6%AD%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
Thursday, 17 August 2017 - 12:02
සුපිරි චිත්‍රපටයේ රූගතකිරීම් අතරතුර සුපිරි වැඩකාරිය අනතුරකින් මරුට
220

Shares
26,514

Views
Deadpool 2 චිත්‍රපටයේ රූගතකිරීම් අතරතුරදී සිදුවූ අවාසනාවන්ත අනතුරකින් Harris නමැති යතුරුපැදි ධාවන ශූරිය මියගොස් තිබෙනවා.

චිත්‍රපටයේ ත්‍රාසජනක දර්ශනයක්‌ රූගත කරන අවස්‌ථාවේ  ප්‍රධාන නිළි සැසි බිම්ස්‌ වෙනුවෙන් Harris නමැති යතුරුපැදි ධාවන ශූරිය එක්වූවා.

මෙලෙස චිත්‍රපටයක ත්‍රාසජනක දර්ශනයක්‌ සඳහා පෙනීසිටි ප්‍රථම වතාව මෙයයි.

ඇය ගමන්කළ යතුරුපැදිය ගොඩනැගිල්ලක ආලින්දයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.





Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE