%E0%B6%BD%E0%B7%9C%E0%B7%80%E0%B6%B8+%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B6%BA%E0%B7%94%E0%B7%80%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%85+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Saturday, 19 August 2017 - 6:50
ලොවම ආදරය කළ පෙම්යුවල ප්‍රසිද්ධියේ කළ වැඩේ මෙන්න (ඡායාරූප)
306

Shares
36,822

Views
ටයිටැනික් චිත්‍රපටය හරහා ලොවම ආදරය කළ පෙම් යුවළ රෝස් සහ ජැක් නැවත හමුවූ අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනා.

රෝස් ලෙසින් සැම ආදරය කළ කේට් වින්ස්ලට්න් සහ  ජැක් ලෙසින් හැඳින්වූ ලියනාඩෝ ඩි කැප්‍රියෝ මේ සුපිරි ආදරවන්තයන් දෙදෙනා නැවත හමුවන්නේ
ප්‍රංශයේ දීයි.

ඒ ලියනාඩෝ ඩි කැප්‍රියෝගේ ප්‍රංශයේ ඇති සුඛෝපභෝගී නිවසේදී.

ලියනාඩෝගේ පාරිසරික පදනම වෙනුවෙන් ඔවුන් මෙලෙස නැවත හමුවී ඇති බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE