%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E2%80%8C+%E0%B6%85%E0%B6%BA%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B1%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Thursday, 24 August 2017 - 9:37
ලොව අධික මුදලක්‌ අයකරගන්නා නළුවා හෙළිවෙයි (ඡායාරූප)
10,574

Views
මේවන විට ලොව අධික මුදලක්‌ අයකරගන්නා නළුවා මාර්ක්‌ වෝහල්බර්ග් බව හෙළි ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.

46 හැවිරිදි වියේ පසුවන වෝහල්බර්ග් 2017 වසරේ ඇමෙරිකානු ඩොලර් මිලියන 68 ක්‌ උපයා තිබෙනවා.

ඩැයිස්‌ හෝම් සහ ට්‍රාන්ස්‌පෝමර්ස්‌ යන චිත්‍රපටවලින් ඔහු එම මුදල ලබාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

වැඩිම මුදලක් අයකරගන්නා ජනප්‍රිය නිළි එමා ස්ටෝන් 2017 වසරේ උපායා තිබෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 26 ක්.

ඇයට වඩා ඇමෙරිකානු ඩොලර් මිලියන 42 ක් මාර්ක්‌ වෝහල්බර්ග් විසින් උපයා තිබීම විශේෂයක්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE