%E0%B6%A0%E0%B7%93%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%87%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%93%E0%B7%80+%E0%B6%B0%E0%B6%B1%E0%B7%94%E0%B6%9A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B4%E0%B7%94+%E0%B6%AF%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
Monday, 09 October 2017 - 18:01
චීත්ත කතාවක් එලියට ඇවිත් සජීවීව ධනුක කරපු දේ මෙන්න
52

Shares
6,315

Views
බොහෝදෙනෙකුගේ කැමැත්ත හිමිවූ වත්මන් පරපුරේ රංගන ශිල්පියෙක් වන ධනුක දිල්ශාන් වෙත ඊයේ බොහෝදෙනෙකුගේ විශේෂ අවධානය යොමුවූවා.

ඒ ඔහුගේ අමුතුම ඡායාරූපයක් ඊයේ එලියට ඒමත් සමඟයි.

එම අවස්ථාවේ ඔහු චීත්තයකින් සහ හැට්ටයකින් සැරසී සිටීමයි එහි ඇති විශේෂත්වය වන්නේ.

ඔහු ඊයේ හිරු TV කොපි චැට් වැඩසටහනට එක්වූ අවස්ථාවේදීයි මෙය සිදුවූවේ.

නමුත් ඒ ඡායාරූපය මෑතකදී ගත්ත එකක් නම් නෙවෙයි.

ඔහු කුඩා කාලයේදී සම්බන්ධ වූ වේදිකා නාට්‍යක රංගනයකට ඔහුට හොඳම රංගන ශිල්පිනිය ලෙසින් සම්මානයට පාත්‍ර වූවා.

ඒ වසර 2001 දී.

මේ අතර එම වැඩසටහනට එක්වූ හිමාලි සිරිවර්ධන සමඟ ඔහු කළ අපූරු රංගනය ද බොහෝ දෙනෙකුගේ සිත් වසඟයට ගත්තා.







Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE