සිය නව කණ්ඩායම වන Members සංගීත කණ්ඩායමේ වැඩකටයුතු ලබන ජනවාරි මාසයේ සිට ආරම්භ කරන බව ජනප්රිය ගායන ශිල්පී නොයෙල් රාජ් පවසනවා.
තමන් කතෝලික ආගමිකයෙකු වන හෙයින් මෙම මාසය තුළ තනිව ගෘහස්ත වේදිකාවල පමණක් ගීත ගායනා කරමින් මළවුන්ගේ මාසය සමරන බවයි ඔහු ප්රකාශ කළේ.
කෙසේ වෙතත් සනිදප සංගීත කණ්ඩායමෙන් ඉවත් වී තනිව ගමනක් යාමට ලැබීම අමුතු වෙනසක් බව ඔහු කියා සිටියා.
ඔහුගේ නවතම සංගීත කණ්ඩායම සමඟ බටහිර ගීත සහ විවිධ භාෂාවල ගීත ගායනා කරන බවත් ඔහු ප්රකාශ කළා.