ප්‍රවීන රංගන ශිල්පිනී දුලීකා මාරපන අද(15) සිය 42 වන උපන් දිනය සමරනවා.
40 ඉක්මවූ කාන්තාවක් වුවත් තලතුනා වී ඇති බවක් ගතට තවමත් නොදැනෙන බවයි ඇය හිරු වෙත ප්‍රකාශ කළේ.
තවමත් 16 හැවිරිදි දැරියක් ලෙස ඇය හැසිරෙන බව පවුලේ ඥාතීන් පවසන බවද දුලීකා කියා සිටිනවා.
දුලීකා මාරපනගේ සැමියා වන ප්‍රවීන රංගන ශිල්පී සුජීව ප්‍රියලාල් ඇයගේ විශේෂ දවස මතක තබාගත්තාද? අප යොමුකළ පැනයට ඇය පිළිතුරු දුන්නේ මෙහෙමයි.
\"සාමාන්‍යයෙන් මටනෙ අමතක වෙන්නේ. සුජීව අයියට අමතක වෙන්නේ නෑ. ඊයේ ඉඳලා එයා සූදානම් වෙලා හිටියා මගේ උපන් දිනේට. අනිත් නෝනා මහත්වරුන්ට නැති වාසනාව මට නම් තියෙනවා.\"
කෙසේ වෙතත් ගෙවුනු අවුරුද්දේ තම ප්‍රේක්ෂකයාට ලබා දුන් යහපත් දේ මොනවාදැයි, ගෙවෙන සෑම උපන් දිනයකදීම තමන් සිහිකරන බව ඉතා නිහතමානීව දුලීකා මාරපන කියා සිටියා.
මේ දුලීකා මාරපන හිරු කොපි චැට් වැඩසටහනට පැමිණි අවස්ථාවක්.