පුංචි පුතුගේ පළමු උපන් දිනය වෙනුවෙන් සයිෆ් අලි ඛාන් සහ කරීනා අලුත් දේකට සැරසෙයි (ඡායාරූප)

Friday, 17 November 2017 - 17:54

%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%8B%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B7%86%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%9B%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8F+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9A%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
බොලිවුඩ් හි ජනප්‍රිය රංගන ශිල්පී සයිෆ් අලි ඛාන්, සිය පුංචි පුතු වන තයිමුර් අලි ඛාන්ගේ පළමු උපන්දිනය සඳහා බිළිඳු ආසනයක් සහිත නව ජීප් රථයක් මිලදීගෙන තිබෙනවා.

ලබන දෙසැම්බර් මස 20 වන දිනට යෙදී තිබෙන පුතුගේ පළමු උපන්දිනය සඳහා තෑග්ගක් වශයෙන් ඔහු එය මිලදී ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් උපන්දිනය බොහොම ඉහළින් සැමරීමටයි සයිෆ් අලි ඛාන් සහ ඔහුගේ බිරිඳ, බොලිවුඩ් සුපිරි නිළියක වන කරීනා කපූර් බලාපොරොත්තු වන්නේ.

\"\" \"\" \"\" \"\" \"\" \"\" \"\"