%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9D+%E0%B7%85%E0%B6%82+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B6%B1+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Monday, 27 November 2017 - 17:28
ජනප්‍රිය නිළියකට කොල්ලෝ ළං නොවන හේතුව මෙන්න (ඡායාරූප)
3,716

Views
ධනංජි තාරුකා නව පරපුරේ කාගේත් ආදරය දිනාගත් කටකාර රංගන ශිල්පිනියක්.

ඒ කටකාරකම නිසා පිරිමි ළමයින් තමන්ගෙන් ආදරය ඉල්ලීමට බිය වන ආකාරය ධනංජි හිරුට කිව්වේ මෙහෙමයි.

"කොයි වෙලේ 'බැ..ග්' ගායිද දන්නෑනේ ඉතින්. හැබැයි බය නැතුව එහෙම අහන අයත් ඉන්නව ඉතින්. ගොඩක් අය මගෙන් නෙමෙයි අහන්නේ ඇත්තටම අම්මගෙන් අහන්නේ. අම්ම නිතරම මාත් එක්ක යන එන හින්ද ඒවගේ යෝජනා ඉතින් අම්මට ඇවිල්ල තියෙනව දුව ගැන. සලකල බලමු ඉතින් නේ"





Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE